හැමෝටම සුභ දවසක්. කලින් Post එක බලන්න ඇති කියලා
හිතනවා. බොහෝ කාලයක් පාවිච්චි කල Antivirus Software එක මගේ විශ්වාසය බින්දා. ඒ ගැන මම කණගාටු
වෙනවා මොකද ඒ ගැන Post මම කලිනුත්
ලියලා තියෙන නිසා. ඉතින් එවා එහෙම තමා නේද? වැඩිය කථා ඕන නෑ වෙච්ච දේ කියන්නම්කෝ. ළගදී
මගේ Computer එකට බැස්සා පට්ට
Virus එකක් ඉතින් Virus එක Scan කරා Scan කරා අහුවුනේ නෑ.
මැෂින් එක Format කරන්නම වුනා
ඒක අයින් කරන්න. ඉතින් Format කරලා දැම්මා ESET Smart
Security එක පට්ට මෙන්න Virus අල්ලනවා පොදි පිටින්.
දැන් මේක කලින් එකට වඩා හොදයි කියලා කියනවා නෙමෙයි Virus කියනදේ Virus Guard වලට වඩා වේගයෙන් Update වෙන දෙයක් ඉතින් ඒ තරමට
Virus
Guard Update වෙන්නේ නෑ.
හරි
වෙච්චදේ වුනා. දැන් බලමු මේක ගැන පොඩ්ඩක් ESET Smart Security http://www.eset.com/int/home/products/smart-security/
මෙතනින් බලන්න
පුළුවන් ඒ ගැන නිළ Web Site එක කියලා තියෙන දේවල්.
ඔය යටින් දාලා
තියෙන පහසුකම් ඔක්කෝම ලැබෙනවා. මේක දාපු ගමන් Windows Defender Disable වෙනවා බය වෙන්න දෙයක්
නෑ Windows Defender එකෙන් බොහෝ
දුරට අල්ලන්නේ Trojan, Malware වගේ ඒවා. ඕන නම් Software එක Install කරද්දී
එක සිව්වන අධියරේදී අහනවා Enable
Detection of Potentially Unwanted Application කියන ටික්
එක නොදා පහළ ටික් එක දැම්මාම Windows Defender එක Disable වෙන එක නවත්තන්න පුළුවන්. තව
කියනවානම් Windows Firewall එක
සම්පූර්ණයෙන්ම Disable කරනවා. ඒ
වෙනුවට ESET Smart Security කියන Firewall එක
හැදෙනවා. ඔය වගේ ගොඩාක් තාක්ෂණික පැත්තෙන් දියුණු කරලා තියෙනවා.
- · Antivirus
- · Antispyware
- · Anti-Theft
- · Anti-Phishing
- · Personal Firewall
- · Antispam
- · Parental Control
- · Social Media Scanner
- · Exploit Blocker
- · Advanced Memory Scanner
- · Vulnerability Shield
- · Device Control
හැබැයි මේ ඔක්කොම ලැබෙන්නනම් අවුරැද්දකට
$59.99 ගෙවන්න වෙනවා. මම දැක්කා ගොඩාක් අය මේක Crack කරලා
දාගෙන ඉන්නවා. තව අවුරැදු ගණන් තියෙන User
Name/Password දෙනවා. ඔය
මුකුත් ඕන නෑ මේ වැඩේට. ඔන්න මම දාලා තියෙනවා Original
Link එක මෙතනින් ගන්න සැකයක්
එහෙම තියෙනවනම් Google Search කරලා Download කරගන්න. හැබැයි Crack කරපු ඒවා හරියන එකක් නෑ. ඔයාලට
කැමති OS එකකට Download
කරගන්න
පුළුවන් මෙන්න මේ විදියට.
තමන් Download කරන Anti-Virus Software එක ගැන ෂුවර් නැත්නම් මෙතනින් හරියටම මොකද්ද ගැළපෙන එක කියලා බලලා Download කරගන්න
පුළුවන්.
ඒකත් හරි දැන් කොහොමද මේක Install කරලා Original විදියට Activate කරගන්නේ. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි.පහළින් දාලා ඇති පින්තූරත් එක්කම
පිළිවෙලට.
Install කරගත්තා
දැන් කරන්න තියෙන්නේ Activate කරගන්න. මෙතනදි තමා ගොඩාක් අයගේ
User Name/Password හරි යන්නේ නැත්තේ. ඒක ඉතින්
සාධාරණයි මොකද සල්ලි දීලා ගන්න තියෙන එකක් නිකන් ගන්නකොට ටිකක් අමාරැයි තමා.
මෙතනදී වෙන්නේ දැන් වැඩකරන ESET Company එකෙන් User Name/Password එක Invalid කරන එක. එතකොට
Virus Guard එක Update කරාම User Name/Password Invalid කියලා
වැටෙනවා. ඉතින් ඊට පස්සේ අපේ අයකරන්නේ Virus
Guard එක Uninstall කරනවා. එහෙම කරන්න ඕන නෑ. මේ වැඩේට හැමදාම User
Name/Password එවන Web Site ඕන තරම් තියෙනවා. මම නම් ගන්නේ මෙන්න මෙතනින් තව තැන්
ඇති මම නම් ගන්නේ මෙතනින්. මෙතන තියෙනවා කැමති කැමති විදියට User Name/Password ඒවා Expire
වෙන
කාලෙත් එක්කම. ඔය අවුරැදු ගණන් දින තියෙන User
Name/Password ගන්න
එපා. ඒවා ටිකක් ෂුවර් නෑ. සමහර විට අවුරැද්දක් නෙමෙයි දාපු දවසෙම Invalid වෙනවා.
ඉතින් ඔය මාසයක් දෙකක් තියෙන එකක් දාගත්තට මොකද වෙන්නේ. ඒ User Name/Password එක Expire වුනාම තව
එකක් අරන් Update කරනවා. කොහොමත්
ඉතින් Update කරන්නේ නැති Virus Guard දාගෙන ඉන්නවට වඩා නොදා ඉන්න එක හොදයි කියලයි මට හිතෙන්නේ. පහළින් දාලා
තියෙන User Name/Password නම් වැඩ. දාලා බලන්න. ඔතනින්
පළවෙනි එක තමා මම දැම්මේ.
Username: EAV-0088511361
Password: 3kp47k5uhc
Expiration: 07/06/2014
Username: EAV-0092033579
Password: t9nja6f69c
Expiration: 07/08/2014
Username: EAV-0100113845
Password: xdx9f39mfh
Expiration: 07/03/2014
Username: EAV-0100605936
Password: 9hpdfh4en8
Expiration: 13/03/2014
Username: EAV-0100640547
Password: tsu52f692n
Expiration: 14/03/2014
Username: EAV-0103095805
Password: kksdmv3d2d
Expiration: 01/03/2014
Username: EAV-0103101845
Password: 79fvbhuv5b
Expiration: 01/03/2014
Username: EAV-0103112761
Password: 4x6jjejh7n
Expiration: 01/03/2014
Username: EAV-0103112773
Password: xfpsvn4ebj
Expiration: 01/03/2014
Username: EAV-0103112781
Password: u2ra264u5t
Expiration: 01/03/2014
Password: 3kp47k5uhc
Expiration: 07/06/2014
Username: EAV-0092033579
Password: t9nja6f69c
Expiration: 07/08/2014
Username: EAV-0100113845
Password: xdx9f39mfh
Expiration: 07/03/2014
Username: EAV-0100605936
Password: 9hpdfh4en8
Expiration: 13/03/2014
Username: EAV-0100640547
Password: tsu52f692n
Expiration: 14/03/2014
Username: EAV-0103095805
Password: kksdmv3d2d
Expiration: 01/03/2014
Username: EAV-0103101845
Password: 79fvbhuv5b
Expiration: 01/03/2014
Username: EAV-0103112761
Password: 4x6jjejh7n
Expiration: 01/03/2014
Username: EAV-0103112773
Password: xfpsvn4ebj
Expiration: 01/03/2014
Username: EAV-0103112781
Password: u2ra264u5t
Expiration: 01/03/2014
ඔන්න එහෙනම් මුකුත් කියන්නේ නෑ. ඕන
දෙයක් කියන්න ඔන්න මම ගියා.කොච්චර කියුවත් කවුරැත් ලියන්නේ නෑනේ.
activation faild. kiyala watenawane. akata mokada kranne
ReplyDeleteath actvate wenne nane wena kramayak nadda
ReplyDeleteath actvate wenne nane wena kramayak nadda
ReplyDelete