සුභ දවසක් හැමෝටම. විජය පරිගණක සගරාව ගැන අදහස් දක්වපු අයට බොහොම ස්තූතියි! එහි අඩුපාඩු මොනවාද ඔය විදියට හොදද කියලා තවත් මාව දැනුවත් කලොත් හොදයි නේද? 333 දෙනෙක් මේ වෙනකොට විජය පරිගණක ලිපිය කියවලා Download කරලා තියෙනවා. නමුත් ඒ ගැන අදහස් දක්වලා තියෙන්නේ 03 දෙනයි. ඒකට නම් කමක් නෑ. හරි හරි ඒ ගැන අමතක කරමුකෝ. අදත් ගෙනාවා පට්ට Software එකක්. මේක Blue Stacks කියන ආයතනය මගින් නොමිළේ දෙන සේවාවකි. කලින් වගේ Virtual machine වල Android OS දාගෙන දුක්විදින්න ඕන නෑ. මේ Software එකෙන් ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. කරන්න ලොකු දෙයක් නෑ. සාමාන්‍ය විදියට මේක Install කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලාට තනිකරම Android Phone එකකින් Run කරන Software ඔයාලගේ Computer එකෙත් Run කරගන්න පුළුවන්.
Software එක Install කරගත්තට පස්සේ මේ විදියට තමා Open වෙන්නේ. පේනවනේ මේ ඕනම App එකක් Run කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි Offline වුනත් Application Install කරගන්න පුළුවන්. පෙනවනේ මගේ App එක. App එක උඩ Double Click කරානම් ඇති.
මේ තියෙන්නේ මම Install කරගත්ත App එකක්. ඔයාලා කවුරැත් දන්න Talking Tom 2 App එක.
මේ Software එකේ Apps, Games Run වෙනකොට Screen එක Auto Rotate වෙනවා. මෙන්න මේ විදියට පට්ට නේද?
ඔන්න Video එකකුත් දාල තියෙනවා. පැහැදිලිව ඒකේ තියෙනවා කරන හැටි.
ඔයාලත් දාගෙනම බලන්නකෝ. කියාගෙන කියාගෙන ගියාට Download කරගන්න තැනදෙන්න බැරිවුනානේ. මෙන්න මෙතනින් Download කරගන්නකෝ... එහෙනම් මම ගියා....පුළුවන්නම් පහළින් දන්නවනේ ඉතින් කියන්න දෙයක් නෑනේ.
Let's give a try :)
ReplyDeleteniceeeeeeeeeee
ReplyDeletee bn blue stek ekata wada nox eka patta bn
ReplyDeletethanks aneeeeee
ReplyDeletepattama aiye
ReplyDelete