සුභ දවසක් හැමෝටම ! අද ආවේ වටිනාකමින් වැඩි දෙයක් අරගෙනයි. මේක බලන හැමෝම ගාව Computer එකක් නැතිවෙන්නේ නෑනේ. ඉතින් මුලින් තිබුන Computer වේගය තාමත් ඒ විදියට තියෙනවාද? නැ නේද? ඒක තමා..... මොකද එතකොට මේ Computer වලට වෙන්නේ? ඒ මොනවාද කියලා එකින් එක හොයලා අපිට නිරාකරණය කරන්න අමාරැයි නේ. ඒකට තමා මේක තියෙන්නේ.. TuneUp Utilities 2014 මේක ඉතින් අළුත් දෙයක් නෙවෙයිනේද, නමුත් තව නොදන්න අය ඇති ඕන තරම්. අන්න ඒ අයටයි මේක එහෙනම්.
මොකද්ද මෙකෙන් වෙන්නේ? මේකෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන් ඇත්තටම කියනවනම් මේකෙන් කරන්නේ Operating System එක run වෙනකොට අප නොදැනුවත්ව බොහෝමයක් Application/Service run වෙනවා. මෙයින් සමහරක් අත්‍යවශ්‍ය ඒවා විය හැකියි. නමුත් බොහෝමයක් අපිට අනවශ්‍ය ඒවායි.ඒවා අපිට පෙනෙන්නේ නෑ. නමුත් Task Manager එක Open කරාම බලාගන්න පුළුවන් කොච්චර Application/Service run වෙනවාද කියලා. ඒ වගේම තමා Start up/ Shutdown එකේදී run වෙන Application නිසා මේ අවස්ථා දෙකේදී මැෂින් එක සෑහෙන්න Slow වෙන්න පුළුවන්. ඒ වගේම තමා Temp File මේ වා ලක්ෂ ගණනින් හැදි හැදි Hard Disk එකේ තැන්පත් වෙනවා. ඒවා පේන්නේ නෑ. මේ Temp File වැඩිවුනාම මැෂින් එක බලාගෙන ඉද්දි Slow වෙනවා. සමහර අවස්ථා වලදී Internet පවා යන්න බැරිවෙනවා. ඉතින් මේ ඔක්කොම Manually Clean කරගන්න විදිය අපේ සමහර වැඩ්ඩෝ දන්නවා. ඉතින් නොදන්න අය මොකද කරන්නේ??????? තවත් තියෙනවා Manually Temp File Clean කරලා Startup/ Shutdown Active Application Disable කරලා හැදුවත් Registry Errors, Registry Defragment වගේ ඒවා කරන්න වෙන්නේ නෑ. Registry එක සෑම විටම පිළිවෙලට තියෙන්න ඕන. ඒක පිළිවෙලට තිබුනොත් තමා Windows Operating System එක නිසියාකාරව වේගයෙන් වැඩ කරන්නේ. ඉතින් කාලයක් යනකොට අපි දාන එක එක Software Install/ Uninstall, Playing Games, Broken Short cut වැනි දේවල් වලින් මේ Registry File වල පිළිවෙල නැතිවෙලා යනවා. ඉතින් මේ වැඩේ ලේසියෙන් සහ ඉතාමත් පහසුවෙන් මේ Software හරහා ඔයාලට ගේමක් නැතුවම කරගන්න පුළුවන්. විශේෂයෙන් මේක ගැන කියනවානම් මෙහි නවතම සංස්කරණයේ Windows 8.1 App Cleaner කියන පහසුකම අඩංගු වෙනවා. මේ ටික විතරක් නෙවෙයි තව ගොඩාක් ඒවා මේකෙන් කරගන්න පුළුවන්.. මෙතනින් ඒ ඔක්කෝම බලාගන්න පුළුවන් මේකෙන් ලැබෙන පහසුකම් ටික ලියන්න ගියොත් මේ ලිපිය තවත් දික්වෙනවා. ඉතින් මේ ඔක්කෝම පහසුකම් ටික ලබාගන්න පුළුවන් ඔයාලට පුංචිම පුංචි $49.95 ගෙව්වනම්.
ඉතින් ඔක කියන්නද මෙච්චර ලිව්වේ නේද? නෑ මම ඔයාලට මේ ඔක්කොම නොමිළේම දෙනවා. මම ගන්නේ ඔයාලගේ අදහස් හා යෝජනා විතරයි. මම කලින් පෝස්ට් වල කියුවා වගේ Crack, Patch File නොදා Serial Key වලින්ම Activate කරගන්න පුළුවන් විදියේ මෘදුකාංග ලබා දීමට හැම විටම උත්සාහ කරනවා. මේකත් එවැනි උත්සහයක සාර්ථකත්වයක් තමා. ඔයාලට TuneUp Utilities 2014 නිළ වෙබ් අඩවියෙන්ම මේක Download කරගන්න පුළුවන්. කැමති නම් මෙතනින් ගන්න නැත්නම් Google Search කරලා ගන්න. ඔබට මෙය ලැබෙන්නේ දින කීපයක පමණි. Activate කරගන්න Serial Key පහළින් දාලා ඇති. Update කරන්න බය වෙන්න එපා ඕන වෙලාවක Update කරන්න පුළුවන්. ඉතින් කරන විදිය පැහැදිලිව පින්තූරත් එක්ක දාලා තියෙනවා. මොනවාහරි ප්‍රශ්නයක් තියෙනවනම් කොමන්ට් බොක්ස් එකේ ලියන්න පුළුවන් පැය 24 යන්න කලින් පිළිතුරැ ලබාදෙනවා. එහෙනම් මම ගියා. ඔබ සැමට සුභ දවසක්!
CMCZD-YG7EV-NYUMV-QBVAS-DZRKE-3K6CT
CMZMP-4VFZ4-923MR-QMXBE-YMNKQ-SJS2T
CM36Z-CYDBB-OB4XR-QSJAJ-26J3S-BM4KV
CM2Y3-UZMDJ-J4QVG-AAYQG-2YI9I-HYLHH
CMI4A-VHVH9-6JQQP-AHUTQ-I4EP7-6IOYS
CMC62-BUNGF-HHRXJ-AK677-D6QI2-EEJDE
CM3F7-GH6AL-4MBHZ-QH22Q-2FZ2W-P9GMX
CMRSG-TH7I9-EDOVP-Q7733-QSQVI-ARYL6
CM3F7-GH6AL-4MBHZ-QH9HU-2FIKX-QE4YG
Grade job. thank your serial keys. it is properly working
ReplyDelete(h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h) (h)
ReplyDelete