සුභ දවසක් යාළුවනේ..... අදත් ගෙනාවා ඔයගොල්ලෝ කැමති Software එකක් අරගෙන. ඇත්තටම මේක Software එකක් නෙමෙයි මේක Online කරන්න තියෙන දෙයක්. මේකෙන් ඔයාලා කැමති කැමති විදියට කැමති කැමති Android Apps හදාගන්න පුළුවන්. මේ සේවාව ලබාදෙන්නේ appsgeyser කියන සමාගමයි. ඔයාලා හදන App එක Google Play එකේ නොමිලේම Publish කරගන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ මේ Web Site එකේ Register වෙන්න විතරයි. මේක කරන හැටි නම් කියලා දෙන්න ඕන නෑ. ඕනම පොඩි ළමයෙක්ට තෙරෙනවා මේකෙන් කොහොමද Apps හදාගන්නේ කොහොමද කියලා. ඒ තරම් ලේසියි. එහෙනම් මෙතනින් බලන්න. කමන්ට් එකක් දැම්මොත් නරකද?
Home
»
Mobile Apps
»
Tutorial
» Easy Making you Android Apps | ලේසියෙන්ම ඔබේ ඇන්බ්රොයිඩ් ඇප් එක හදාගන්න
Related Posts
Wijaya Pariganaka - 2014 - Jan
සුභ දවසක් කියුවා. ඉතින් ඔන්න කස්[...]
Easy Install Android Apps your Pc | ලේසියෙන්ම ඇන්ඩ්රොයිඩ් ඇප්ස් ඔබේ පරිගණකයටත්
සුභ දවසක් හැමෝටම. විජය පරිගණක සගරාව ගැන අදහස් දක්වපු අයට බොහොම ස්තූතියි! එහ[...]
How to protect data in usb|USB දත්ත ආරක්ෂාකර ගන්න
සුභ දවසක් ඔබ සැම දෙනාට! තවත් වටිනා කියන Software එකක් ගැනයි අද [...]
Get Back you Pc Speed | නැතිවූ පරිගණක වේගය නැවත ලබාගන්න
සුභ දවසක් හැමෝටම ! අද ආවේ වටිනාකමින් වැඩි දෙයක් අරගෙන[...]
Subscribe to:
Post Comments (Atom)
Niyamai
ReplyDelete