සැමට සුභ දවසක්! හැබැයි මට සුභ වෙයිද අසුභ වෙයිද දන්නේ නෑ. කොහොම හරි කමක් නෑ ඔන්න මම කාලයක් තිස්සේ හිතාගෙන හිටිය දෙයක් පටන් ගත්තා. සෑම මසකම පලවන විජය පරිගණක සගරාව මාසයක් පහුකරලා මගේ බ්ලොග් එකෙන් පල කරන්නයි හිතාගෙන ඉන්නේ. නීති විරෝධි වුනත් මම හිතනවා මෙහෙම කලාම අවුලක් වෙන එකක් නෑ කියලා. කොහොමත් මේ වැඩේ දිගට කරගෙන යන්න නම් ඔයගොල්ලන්ගේ අදහස්, උදහස්, යෝජනා ඕන වෙනවා. ඔන්න එහෙනම් දානවා. නැවතත් මතක් කරන්නේ ඔබගේ අහස් හා යෝජනා කරැණාකර පළකරන ලෙසයි ස්තූතියි!
Related Posts
Wijaya Pariganaka - 2013 - Dec
සැමට සුභ දවසක්! හැබැයි මට සුභ වෙයිද අසුභ වෙයිද දන්නේ නෑ. කොහො[...]
Wijaya Pariganaka - 2014 - Jan
සුභ දවසක් කියුවා. ඉතින් ඔන්න කස්[...]
Get Back you Pc Speed | නැතිවූ පරිගණක වේගය නැවත ලබාගන්න
සුභ දවසක් හැමෝටම ! අද ආවේ වටිනාකමින් වැඩි දෙයක් අරගෙන[...]
How to protect data in usb|USB දත්ත ආරක්ෂාකර ගන්න
සුභ දවසක් ඔබ සැම දෙනාට! තවත් වටිනා කියන Software එකක් ගැනයි අද [...]
Easy Install Android Apps your Pc | ලේසියෙන්ම ඇන්ඩ්රොයිඩ් ඇප්ස් ඔබේ පරිගණකයටත්
සුභ දවසක් හැමෝටම. විජය පරිගණක සගරාව ගැන අදහස් දක්වපු අයට බොහොම ස්තූතියි! එහ[...]
Subscribe to:
Post Comments (Atom)
niyamaaaaaaaaaaaaaaaaaaaaai
ReplyDeleteFatta wadak digatama karamu colour copy dahan bn..godak loku udawwak..
ReplyDeleteThanks. Danata Ohoma yan Akuru apahadili nam kiyanna. ma gawa colour ekak ne. ekai
Deletethanks
ReplyDelete