සැමට සුභ දවසක්!  හැබැයි මට සුභ වෙයිද අසුභ වෙයිද දන්නේ නෑ. කොහොම හරි කමක් නෑ ඔන්න මම කාලයක් තිස්සේ හිතාගෙන හිටිය දෙයක් පටන් ගත්තා. සෑම මසකම පලවන විජය පරිගණක සගරාව මාසයක් පහුකරලා මගේ බ්ලොග් එකෙන් පල කරන්නයි හිතාගෙන ඉන්නේ.  නීති විරෝධි වුනත් මම හිතනවා මෙහෙම කලාම අවුලක් වෙන එකක් නෑ කියලා. කොහොමත් මේ වැඩේ දිගට කරගෙන යන්න නම් ඔයගොල්ලන්ගේ අදහස්, උදහස්, යෝජනා ඕන වෙනවා. ඔන්න එහෙනම් දානවා. නැවතත් මතක් කරන්නේ ඔබගේ අහස් හා යෝජනා කරැණාකර පළකරන ලෙසයි ස්තූතියි!

4 comments:

  1. Fatta wadak digatama karamu colour copy dahan bn..godak loku udawwak..

    ReplyDelete
    Replies
    1. Thanks. Danata Ohoma yan Akuru apahadili nam kiyanna. ma gawa colour ekak ne. ekai

      Delete

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
it Spider © 2013. All Rights Reserved. Powered by Blogger
Top