ඔන්න යාළුවනේ මමත් දෙයියනේ කියලා මේ අළුත් අවුරැද්දේ පටන් ගත්ත Blog එකක් ලියන්න. හැමෝගේම උදව් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ ගැන පළමුවෙන්ම
ස්තූති වෙන්න ඕන Geek වෙබ් සයිට් එකට, මොකද අම්මා ,තාත්ත වගේ කම්පීතර දැනුමක් ඇති කර ගත්තේ
මේකෙන් තමා. ඉතින් මම ආරාධනා කරනවා තවමත් Geek එකට එකතුවෙලා නැති
යාළුවො (තොරතුරැ තාක්ෂණයට කැමති අය විතරයි හොදේ..) ඉන්නවනම් අදම එකතු වෙන්න Geek එක්ක. හරි එහෙනම් අපි වැඩේට බහිමු. මේක තමා මම මුළින්ම යාළුවන්ට දෙන්නේ. Virus guard එකක්. හොදයි නේද? මොකද මුලින්ම ආරක්ෂා වෙන්න ඕනනේ. ඇත්තටම මේක
අලුත් එකක් නෙවෙයි කාලයක් තිස්සේ අපි හැමෝගෙම සිත දිනාගත්ත Avast Virus guard New Version එක Avast 2014 මේක ආවේනම් 2013 අගහරියේ වගේ. ඒ ආපුගමන් මම
දාගත්තා මොකද මම ආසම වයිරස් ගාඩ් එක තමා මේක වැඩි වැඩ නෑ, මැෂින් එක ස්ලෝ වෙන්නේ නෑ, Ram එක ගන්නේම නෑ තවත් කියනවනම් Virus guard එකක් මැෂින් එකේ තියෙනවාද කියලා හිතෙනවා. එහෙමෙ කියුව්වාම කස්ටිය බලයි
මොනදේ තිබුනත් Virus අල්ලන්නේ නැත්නම්
වැඩක් නෑ කියලා, නෑ එහෙම නෑ ගින්දර
වගේ වැඩ. අවශ්‍ය වෙලාවට බඩු වැඩ. නිතරම Run වෙවී Virus හොය හොය ඉන්නේ නෑ. Virus එකක් ආවොත් එයා වැඩ කරනවා . මම බලපු Magazine Avast 2014 ගැන
මෙන්න මෙහෙම තිබුනා ඒක ඒ විදියටම දාන්නම්කෝ.. Virus guard වැඩසටහන මෙහෙයුම් පද්ධතියේ සම්පත් අඩුවෙන්ම
භාවිතා කරයි. ඒ නිසා Avast Install ගත්
පසු පරිගණකය මන්දගාමී වෙන්නේ නැති තරම්ය. මෙහෙයුම් පද්ධතිය වෙත Safe
mood
ආකාරයෙන් පිවිස ඇති වූවත් Install
Virus Scan කරගත හැකිවීම විශේෂත්වයකි. මේ නිසා පරිගණකය පණගැන්වූ පසු ක්‍රියාත්මක වන Virus ඊට කලින් හදුනාගත හැකිය. එසේම මෙහි බූට් ටයිම් ස්කෑනින් (Boot-time Scanning) පහසුකම
ඇති නිසා මෙහෙයුම් පද්ධතියට පිවිසෙන විටම, Virus
තිබේදැයි Scan කර බලයි.එබැවින් මෙහෙයුම්
පද්ධතියට පිවිසෙන විට සක්‍රිය වෙන Virus
පහසුවෙන් හදුනාගත හැක. Avast Anti-Virus අළුත්
සංස්කරණයේ Inter එක Touch Screen Device වලට
උචිත සේ සකසා තිබේ. ඔන්න
ඔහොමයිළු වෙන්නේ මට මේක ලැබුනේ මේ පෝස්ට් එක ලිව්වාට පස්සේ ආයිත් මොකටද කියලා ඒ
ටිකත් දැම්මා. මෙන්න මෙහෙමයි අවාස් නිළ වෙබ් අඩවියේ දාලා තියෙන්නේ.බලන්න තියෙන
වැඩ ටික.
Intelligent Antivirus
with new DynaGen
technology
Anti-malware Protection
plus anti-spyware & anti-rootkit
Safe Zone
for secured payments & banking
Silent Firewall
against hacker
attacks
Anti-spam
against phishing & scam
emails
Automatic Software Updater
keeps other programs updated
Access
Anywhere
access your PC over the
Internet
Data Shredder
for
a military-grade permanent data erasure
ඔය ඔක්කෝම මේකත් එක්ක දෙන්නේ නෑ හොදේ...
ඇත්තම කියන්න එපැයි, මේකට හම්බවෙන්නේ ඔය List එකේ උඩම තියෙන
දෙක විතරයි. මොකද මේ සංස්කරණය නොමිළේදෙන සංස්කරණයක්. මම අද ඔයාලට දෙන Serial Key එකෙන් දින 29720 ක් පුළුවන් මොකද ඔයාලා Avast එකේ Register වුනත් ලැබෙන්නේ දින 365 යි. ඒකයි වෙනස. මේ
කී එක 100% ක් වැඩ. අමතක වුනා කලින් ජනේල 8 OS එකට Avast දැම්මොත් සොරිම තමා, මේක නම් ඉතින් සුපිරියට හරියනවා. ජනේල 8
විතරක් නෙමෙයි 8.1 එකටත් ගින්දර වගේ වැඩ. (අත්දැකීමෙන් කියන්නේ) ඔයාලත් දාලාම
බලන්නකෝ. ඔයාලට මම දීපු Link එක ගැන සැකයක්
තියෙනවානම් Avast නිළ වෙබ් අඩවියෙන් මේ මෘදුකාංගය බාගෙන මම
දීපු කී එක දාලා බලන්න පුළුවන්. තවත් දෙයක් කරන්න මම උත්සාහ කරනවා, මගේ යාළුවන්ට
ක්‍රැක් කරපු නැති,
පැච් කරන්නේ
නැතිව Serial Key වලින් විතරක් පාවිච්චි කරන්න පුළුවන්
මෘදුකාංග දෙන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා හොදේ.....
එහෙනම් ඔන්න Key එක යටින් දානවා.
C59249769E9900N1595-ENS7ULJH
Software එකේ Link එක දෙන්නම්, ඕන නම් මෙතනින් ගන්න නැත්නම් Original Web Site එකෙන් ගන්න. මම දෙන්නෙත් ඒ Link එකම තමා. බොහොම ස්තූතියි යාළුවනේ!!!!
හෝව් හෝව් යන්න එපා
තව ටික දවසකින් ඔයාලට මම මේකේ Avast
Internet Security එක දෙනවා Key File එක්ක එතකන් මේක දාගන්න...
දැන් ඉතින් අයාචනා
කිරීමේ වෙලාවයි.කවුරැත් කියනවා වාගේ කුණුහරැපෙන් බැනලා හරි කමන්ට් එකක්දාලා යනන්
අමතක කරන්න එපා. ඒක නම් ඉතින් “කරැණාකරලා“ කියලා ඉල්ලනවා. මොකද
මේවා බැළුවාම තමයි හිතට ගටක් එන්නේ තව එකක් ලියන්න. එහෙනම් ඔන්න අදට මම යනවා
හොදේ....
ඔබ සැමට සාමය සතුට
පිරි සුභ නව වසරක් වේවා!
කරන
විදිය පහලින් පිළිවෙලට දාලා ඇති. දාන ඔක්කකොම ඉමේජස් නෙට් එකෙන් බා ගත්ත ඒවා
නෙමෙයි (හදුන්වාදීමේ ඉමේජ් එක ඇරෙන්න) මගේම මැෂින් එකේ ඒවා තමයි දාන්නේ.
machang Key eka ganne nane
ReplyDeleteela
ReplyDelete