සුභ දවසක් ඔක්කෝටම. අදනම් දෙන්න හදන්නේ හැමෝම
දන්න දෙයක් ඒත් ඉතින් සමහර අය තාම දන්නෙත් නැතුව ඇති. ඒ වගේ කීපදෙනෙක් මගෙන් අහපු
නිසයි අද මේ Post එක ලියන්න අදහස් කලේ. තුරන්තු නැත්නම් Torrent
Download කරගන්නේ කොහොමද කියලයි. හරි මම කියලා දෙන්නේ Tixati කියන Software එකෙන්
කොහොමද Torrent Download කරගන්නේ කියලායි. Tixati
Software එක ගැන මම කලින් Post එකක්
දැම්ම බලලා නැත්නම් මෙතනින් බලන්න. මේ විදියටම තමයි හැම Torrent Software එකකින්ම Download කරගන්නේ.
මම හිතනවා කලින් Post එකේ
විදියට Software එක Install කරගෙන
ඇති කියලා. දැන් අපි බලමු අපි කොහොමද Torrent File එකක්
Download කරගන්නේ කොහොමද කියලා. අපි තෝර ගමු Film එකක්, මම තොරගන්නේ මෙන්න මේ Film එක Despicable Me 2. අපි
මේක මේ විදියට Type කරමු Google Search Box එකේ.
පහළින් පින්තූර බලන්න.
මෙතන
මේ Search වෙලා තියෙන Web Site එක
තියෙන්නේ (www.torrentz.eu) ඒක හරියට අපේ Blog Syndicator එකක් වගේ අපි සොයනා නමට අදාල Torrent File එක Torrent Site ඔක්කොගෙන්ම
තෝරලා ඔතන තියෙනවා, ඉතින් අපිට ඕන කරන Torrent File
එක Seeders ලා ගොඩාක් ඉන්න Site එකක්
බලාලා Download කරගන්නයි. මෙතනදී මම ජනප්රිය Torrent
Site කීපයක් දාන්නම් (1337x, thepiratebay, kickass)
මේ හැම එකේම එකම විදියට තමා Download කරගන්නේ.
මේ විදියට Torrent File
එකක් තෝර ගැනීමේදී Seeders වැඩිපුර ඉන්න File එකක්
තෝරා ගන්න එතකොට ඉක්මණට Download කරගන්න
පුළුවන්. මේ බලන්න මෙන්න මේ වගේ
දැන් තේරෙනවා ඇති නේද Torrent File එකක් Select කරගන්නේ
කොහොමද කියලා. අපි හොයාගත්ත Torrent File
එකේ හොදට Seeders ලා ඉන්නවා එතනිනුත් thepiratebay (6 වන රෑපය) Torrent File එකේ Seeders
ලා අනික් ඒවාට වඩා වැඩියි. එහෙනම් අපි ඒක තෝරගෙන Download
කරමු. පහළ රෑපය බලන්න.
මෙතනදී Magnet Link එකෙන්
කරන්නේ ඔබගේ පරිගණකයේ දැනට Install කරලා තියෙන Torrent
Client (Tixati, u Torrent, Bit Torrent)
Programme එක ක්රියාත්මක වෙලා ස්වයංක්රීයව Download
වීම ආරම්භ වීමයි. අනික් ලින්ක් එක Download
Torrent මේකෙන් කරන්නේ Torrent File එක පරිගණකය තුලට Download කරගෙන ඩබල් ක්ලික් කිරීමෙන් (Run) Download
කිරීමට පසුව හෝ පුළුවන්. එච්චරයි . මෙතනත් පැහැදිලිව දාලා තියෙනවා බලන්න. මොනවා හරි ලියලා ගියොත් හොදයිනේද?
0 comments:
Post a Comment