සුභ දවසක් මගේ යාළුවනේ. ඉතින් ඔන්න අදත් පොඩි Software එකක් අරන් ආවා. ඉතින් මේකත් පොඩි වුනාට පට්ට Software එකක්. කව්රැ වුනත් ඇහුවොත් කියයි මොකද්ද හොදම Burning Software එක කියලා? කවුරැත් කියන්නේ Nero..... ඇත්තටම ඉතින් හොද Software එකක් තමයි. ඔය මොකක් දැන් ආවත් කලින් තිබුනේ Nero තමයි. ඉතින් තාක්ෂණික දියුණුව කියන්නේ දියුණුවනෙ. Nero එකයි මේකයි අතර තියෙන වෙනස නම් බොහොම පොඩි එකක්. ආ.... තාම නම කිව්වේ නෑනේද? Ashampoo Burning Studio 2014 ඔන්න ඕක තමා මම දෙන්නේ. ඉතින් දැන් මොකද්ද වෙනස? වෙනස තමා මේකෙන් Burn කරනකොට Ram එක ගන්නේ බොහොම අඩුවෙන්.. Burn කරන කොට ඇත්තටම Ram එක අඩුවෙන් යන්නේ, ඒ වගේ ප්රොසා කූල් එකේ වැඩ. තව වැඩක් කරගන්න පුළුවන් කිසිම අවුළක් නැතිව. ඉතින් පොඩි වෙනසක් වුනත් අපිට ඕනම කරන ප්රධාන වෙනස තමා මේක. තවත් මේකත් එක්කගොඩාක් දේවල් හම්බවෙනවා නොමිළේම. ඔන්න ඒ ටික සිංහලෙන් පහලින් දානවා බලන්නකෝ
New Features
Protect sensitive data against prying eyes with disc encryption
You're private data should remain exactly that, private! In Ashampoo Burning Studio 14, we've built in industry-standard disc encryption so your data stays accessible only to you.
Rip audio discs in style
During disc ripping, Ashampoo Burning Studio 14 automatically find the best cover artwork for your tracks so you don't have to.
Backup mobile devices at the click of a button
With Ashampoo Burning Studio 14, you no longer have to manually copy files such as images from your tablet or smartphone to your PC. Just plug it and click - Ashampoo Burning Studio 14 will do the work. All common devices including Android and Apple smartphones and tablets (iPod, iPhone, iPad) are supported.
Get work done quicker with powerful user interface enhancements
Ashampoo Burning Studio 14 includes numerous enhancements that make your life easier. This includes smart file chooser dialogs that display only files relevant to the current task, virtual tree structures that provide a hierarchy view for folders to be burned and various other enhancements.
Experience the best Burning Studio ever made - experience Ashampoo Burning Studio 14!
ඉතින් මේක මව් සමාගමෙන් දෙන්නේ ට්රයල්
වර්ෂන් එකක්. ට්රයල් වර්ෂන් එකක් දෙන්නද මූ මෙච්චර කියෙව්වේ....නෑ යාළුවනේ මම මේක
දෙනවා නිකන්. දෙනවා කියන්නේ ඉතින් දන්නවනේ ඩේටා ටික ඔයාලගෙන්. ඊසි ගේමක් තියෙන්නනේ
බාගන්න එක ගැන කියන්න ඕන නෑනේ...
- ඉන්ස්ටෝල්
කලා...
- රෙජිස්ටර්
ෆයිල් එක ඩබල් ක්ලික් කලා එච්චරයි.
100% ගින්දර වගේ වැඩ. අත්හදා බලලයි මම
කියන්නේ. ඔන්න ඉතින් මගේ යුතුකම කලා. දැන් ඉතින්
ඔබතුමාලගේ යුතුකම තමා තියෙන්නේ.වැඩක් වුනා හෝ නොවුනා ඕක වැඩක් නෑ කියලා හරි
කමෙන්ට් එකක් දැම්මොත් එකෙන් මට තියෙන ප්රයෝජනය මෙපමණයි කියන්න බෑ. එහෙනම්
ඉතින් ඔන්න මම ගියා. තව පෝස්ට් එකකින්
හමුවෙමු. ඔබට සුභ දවසක්!
පහළින් කරන්න ඕන විදිය පිළිවෙලට දාලා ඇති
0 comments:
Post a Comment