හොදයි එහෙනම් අදත් ආවා අපේ කස්ටිය හොයන Software එකක් අරගෙන. මේක Video Converter Software එකක්. දැන් හිතනවා ඇති අපෝ මේකෙන් ඇති වැඩක් නෑ කියලා.
නෑ මේක වටින්නේ චිත්‍රපටි උපසිරස සමග Convert කරන
කොටයි. දැන් හිතයි අයියෝ Convert X තියෙනවනේ කියලා. ඔව් ඒකෙන් බැරිව නොවෙයි මේකෙන් ඊට වඩා
ලේසියි. Convert X ඒකත් මේ
වැඩේට ඕන වෙනවා. Convert X වල තියෙන විශේෂත්වය තමා ඒකෙන් Original
D.V.D එකක තියෙන Features දීල D.V.D එක Burn කරගන්න පුළුවන්. ඒකියුවේ සබ් ටයිටල්
ගත්තොත් භාෂා කීපයක සබ් ෆයිල් දාන්න පුළුවන්. ෆිල්ම් එක බලන වෙලාවට
ඒවා අපිට කැමති භාෂාවකට මාරැකර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි ෆිල්ම් එක බලන
වෙලාවට සබ්ටයිටල් අනවශ්‍යයි නම් සබ්ටයිටල් පෙනෙන එක නවත්වන්න පුළුවන්. සබ්ටයිටල්
විතරක් නෙවෙයි අපිට Language File එකක් පවා
දෙන්න පුළුවන්. බලන්න Original D.V.D එකක් අරන් ඒකෙ තියෙන සේරම වැඩ අපිට Convert X එකෙන් කර ගන්න
පුළුවන්. නමුත් තත්වේ මේකයි අපි සිංහල නේ සිංහල සබ් දාන්න ගියාම පොඩ්ඩක් හිරවෙනවා.
බැරි කමක් නෙවෙයි දාන්න පුළුවන් අපිට ඉතින් බැරි දෙයක් නෑනේ. Convert X එකේ Settings ටිකක් වෙනස් කරලා ඔය
වැඩේ කරගන්න පුළුවන් හැබැයි ඉතින් ෂුවර් නෑ. අකුරැ පැහැදිලි නෑ, බොද වෙනවා, පළමු ෆිල්ම් එකේ වගේ නෙවෙයි දෙවැනි ෆිල්ම් එකේ අකුරැ
ඒවා ලොකුයි සමහර විට තිරය පුරාම අකුරැ පේනවා ඔය වගේ ගැටළු ටිකකට මුහුණ පාන්න
වෙනවා. මගේ යාළුවනේ මම මේවා කියන්නේ කාගෙන්වත් අහගෙන නෙමෙයි මටම වෙච්චදේවල් තමා
කියන්නේ. ඉතින් අපි සබ් දාන්නේ ෆිල්ම් එකත් එක්ක බලන්නනේ සමහරැ නම් සබ් දානවාට කැමති
නෑ කරදරයිළු අපේ ඉතිං කඩ්ඩ පොලිෂ් නෑ නේ. ඉතින් මම බැළුවා Google දෙය්යාගෙන් ෆිල්ම්
එකට සබ් එක Merge කරලා Convert කරගන්න විදියක් එතකොට තමා මේ දෙයියා කඩාගෙන
වැටුනේ.හැබැයි මේකෙන් සබ්එක දාලා Convert කලාම සබ් එක නැති කරන්න බෑ හොදේ... විශේෂයෙන් සිංහල
උපසිරිසි දානකොට තමා මේකෙ වටිනාකම තෙරෙන්නේ. කොච්චරනම් Converter
Software තියෙනවාද මේ
වැඩේට නේද? නමුත් සිංහල Unicode වලින් ලියපු සබ් එකක්
දාලා ෆිල්ම් එක Convert කරලා බලන්න. අකුරැ පෙනෙන්නේ කොටු කොටු මෙන්න මේකයි මේ Software එක වටින්නේ, මේකෙ
එහෙම වෙන්නේ නෑ අකුරැ ඒ විදියටම තියෙනවා. තාම නම කියුවේ නෑනේ, මේකෙ නම
තමයි WinAVI Video Converter ඊළගට හිතට එන ප්‍රශ්නය තමයි කොහොමද මේකේ ගුණාත්මක භාවය කියලා
වරදක් නෑ. අපි කැමති ෆෝමැට් කිපයක්ම තියෙනවා (AVI, WMV, MPEG 1/2, RMVB) මුල් පිටපත
වගේම Software වෙච්ච
පිටපතත් ඒ විදියටම තියෙනවා. තවව පහසුකමක් තමයා මේකෙන්ම D.V.D/V.C.D බර්න් කරගන්න පුළුවන්. කිසිම වෙනස් කිරීමක් කරන්න ඕන වෙන්නේ නෑ Settings වල. මේ වගේ තව හොද Software එකක් තමයි Jet Audio Video Converter එක නමුත් ට්‍රයිකලා
අම්බානක හරිගියේ නෑ. ඒක ට්‍රයල් දෙන්න (මේකත් ට්‍රයල් එකක් තමා) ක්‍රැක් කලත් පැච් කලත් හරිගියේ නෑ. අම්මෝ
ඕක කියන්නද මෙච්චර ලියුව්වේ.... ඔව් කියනදේ පැහැදිලිව කියන්න ඕනනේ. වෙනස පෙන්නන්න
ඕන නැතුව ඉතින් මේක බාලලා සැටිස් නැත්නම් මටනේ බැනුම්. මෙහෙම කියුව්වාම මේ Software එක ඕනෙද නැත්ද කියලා
බලලා පාවිච්චියට ගන්න පුළුවන්. ඔන්න එහෙනෙම් යටින් දානවා, මම කියුවනේ Convert X මෙකත් ඕනෙ කියලා මේක
ඔන වෙන්නේ ඔයාලා Convert කරගත්ත ෆිල්ම් ටික කිසිම Settings වෙනසක් නොකර හිතේ
හැටියට Convert X එකට ඇදලා දාලා
Burn කරගන්න. ගින්දර..
ඔයාලට ප්‍රයෝජන වෙයි කියලා හිතනවා. තවත් මේ වගේ Post එකක් ලියන්න ඔබලාගේ සහයෝගය අවශ්‍ය වෙනවා.
ඒක නිසා Comment එකක් දාන්න
අකමැතිනම් Like අකමැතිනම් Like හික්ස්..
එකක්වත් දාලා ගැම්මක් දෙන්න.
ඔබට සුභ දවසක්!
ආ...... කියන්න අමතක වුනා Software එක $39.95 ක් වෙනවා Full Version එක ගන්න. මළා... ඕක කියන්නද මෙච්චර දත කෑවේ... නෑ නෑ මටත් මේක ලියාගෙන ගියාට කොහොමද මේක දෙන්නේ කියලා ගානක් තිබ්බේ නෑ. පස්සේ තමා මතක් වුනේ.. මේක මම දෙනවා Serial Key එකත් එක්කම. තව Film Converter වෙන්න දානකොට
එකක් ඉවර වුනාම එකක් දාන්න.නැත්නම් පොඩ්ඩක් අවුල් වෙනවා ඒ කියුවේ කටහඩත් එක්ක
යන්නේ නෑ පරක්කු වෙලා සබ් එක යන්නේ.(අත්දැකීමෙන් කියන්නේ)
ඔන්න පහළින් දානවා මගේ Company Guide එක
එළ සොෆ්ට් එකක්.මේක හම්බෙන්න කලින් සබ් එකත් එක්ක DVD write කරන්න ගියාම රටේ නැති ප්‍රශ්ණ.මං අනන්ත සබ් එක දාගන්න බැරිව රයිට් කරල තියෙනවා.දැන් නම් කිසිම ප්‍රශ්ණයක් නැතිව ඩීවීඩී එකට ෆිල්ම් එකක් සබ් එකත් එක්කම රයිට් කරන එක ඊසි.මෙකෙන් ෆිල්ම් එකේ මුල් පිටපතට කිසිම හානියක් නැතිවම සබ් එක අලවගන්ඩ පුළුවන්.එළ එළ
ReplyDelete