සුභ දවසක් හැමෝටම. පහුගිය දවස් ටිකේ Blog එකේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ආවා. ඒවා නිරාකරණය කරගන්න වුන නිසා Post එකක් දාන්න බැරිවුනා. මම මේ Blog කෙරැවාවට අළුත් නොදන්න දේ බොහොමයි. ටික ටික ඉගෙන ගන්නවා. ලියන්න දෙයක් නැතුව ලියන්නවා නෙමෙයි ලස්සනදේ අගයන්න ඕනනේ. අද කියන්නේ Video Song එකක් ගැන. මේක ටිකක් පරණයි නමුත් තාමත් දැකලා නැති අය ඉන්න පුළුවන්. මේ ගැන කියනවනම් මේක සම්පූර්ණයෙන් English සින්දුවක් නම Paradise මේ සින්දුව කියන්නේ Coldplay කියන සංගීත කණ්ඩායමයි. එහි මුල් Video Song  එක තමා ඉස්සෙල්ලාම දාලා තියෙන්නේ. ලංකාවේ සංචාරයකට ආපු රැසියානු සංචාරකයින් කීපදෙනෙක් ඔවුන්ගේ කැමරාවට හසුවූ සුන්දර දර්ශණ එකතුවකින් තමා පස්සේ මේ Video එක නිර්මාණය කරලා තියෙන්නේ. ඔවුන්ගේ නම් තමා Alecsandr Podolski, Eduard Gherman, Cristina Adam, Serge Lupascu, Max kegfire, Dima Viper කියන රැසියන් ජාතිකයින් පිරිස. බලන්න ඔවුන් අපේ රට දැකපු ලස්සන.






We Go Sri Lanka 2012 from Max kegfire on Vimeo.

මේ තියෙන්නේ ඔවුන් ඒ Video Song හදන්න එකතුකරගත් දර්ශණ කීපය


We Go SriLanka - The Movie from crestincov.ilya on Vimeo.

එහෙනම් ගිහින් එන්නම්. මගේ Blog Template එක වෙනස් කලා මේක හොදද නැද්ද කියලා ඔයාලගේ අදහස් ටිකක් දාන්නකෝ. ඔබට ජය!


2 comments:

  1. Nice song. Its very beautiful country.sri Lanka A land like no other,😃😊😃😊

    ReplyDelete
  2. Nice video song today i show repeat

    ReplyDelete

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
it Spider © 2013. All Rights Reserved. Powered by Blogger
Top