සැමට සුභ දවසක්! අද කියලා දෙන්නේ කොහොමද
සිංහල Subtitle හදන්නේ කියලා.
මේක නම් අළුත් දෙයක් නෙවෙයි වෙන්න පුළුවන්. දන්න අයට වඩා නොදන්න අය ගොඩාක්
ඉන්නවනේ. කලින් මේ ගැන කියලා තිබුනත් පැහැදිලිව කියලා නැ. ඒක නිසා පැහැදිලිවම
කියලා දෙන්න හිතුනා. English දැනුම මහ ලොකුවට ඕන නෑ. හැබැයි මේකට ඉවසීම ඕන. ඒ මොකටද
කියලා මම කියනවාට වඩා ඔයාලම කරන කොට තේරේවි. bioscope.lk, zoom.lk වැනි Web Site වල තියෙන්නේ අපේම
සහෝදරවරැ මහන්සි වෙලා හදන Subtitle ඒවා අරන් අපේ
අය ලොක්කෝ වගේ නම වෙනස් කරලා දානවා. ඒකනම් පහත් ක්‍රියාවක් විදියටයි මම දකින්නේ.
එහෙම දැම්මට කමක් නෑ ඒ ගැන පොඩි විස්තරයක් හරි දාලා ඒක හදපු කෙනාට Thank you කියලා දැම්මට කිසිම
වරදක් නෑ. සම්පූර්ණ අයිතිකර ගන්න එකනම් හොද නෑ. බණ කියන්න නෙවෙයිනේ ආවේ. අපි වැඩේට
බහිමු. ඉස්සෙල්ලාම Unicode ගැන දන්නවා
ඇති නේද? Unicode
නැතුව මේ වැඩේ කරන්න බෑ.
ඒක නිසා Unicode
දාගන්න විදිය ඉස්සසෙල්ලා
බළමු. මෙතනින් ඔබලාගේ Computer Operating System (OS) එකට අදාල Tab එක තෝරගන්න. Windows 8 OS එකට Windows 7 එකට හරියන Software එක අවුලක් නෑ. මේක Install කරගන්න විදිය පහලින් දාන්නම්.
දැන්
ඔයාලා කැමති Film එකයි ඒකට අදාල
English
Subtitle එකයි Download කරගන්න. ඒකෙදී Subtitle එක ගැන පොඩ්ඩක්
සැළකිලිමත් වෙන්න ඕන. ඒ ටික මම පහළින් දාන්නම්.
මෙතන
තියෙනවා ප්ලෙයර් වලින් බලන විදිය ගැන ටිකක් පැහැදිලි කරලා බලල අහසක් ගන්න
Related Posts
Easy Install Android Apps your Pc | ලේසියෙන්ම ඇන්ඩ්රොයිඩ් ඇප්ස් ඔබේ පරිගණකයටත්
සුභ දවසක් හැමෝටම. විජය පරිගණක සගරාව ගැන අදහස් දක්වපු අයට බොහොම ස්තූතියි! එහ[...]
Wijaya Pariganaka - 2014 - Jan
සුභ දවසක් කියුවා. ඉතින් ඔන්න කස්[...]
Easy Making you Android Apps | ලේසියෙන්ම ඔබේ ඇන්බ්රොයිඩ් ඇප් එක හදාගන්න
සුභ දවසක් යාළුවනේ..... අදත් ගෙනාවා ඔයගොල්ලෝ කැමති Software එකක් අ[...]
How to protect data in usb|USB දත්ත ආරක්ෂාකර ගන්න
සුභ දවසක් ඔබ සැම දෙනාට! තවත් වටිනා කියන Software එකක් ගැනයි අද [...]
Get Back you Pc Speed | නැතිවූ පරිගණක වේගය නැවත ලබාගන්න
සුභ දවසක් හැමෝටම ! අද ආවේ වටිනාකමින් වැඩි දෙයක් අරගෙන[...]
Subscribe to:
Post Comments (Atom)
hodaaaaai
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා
Delete