මෙන්න මගේ යාලුවන් හොය හොය හිටපු බඩ්ඩක්. මේක ඉතින් පොඩි වුනාට කරගන්න පුලුවන් දේ බොහෝමයි. කවුරැත් දන්නවා ඇති ජනේල 8.1 (Windows 8.1). ඉතින් සුපිරි OS එකක් තමා ඒක. මොකද මමත් දාගෙන ඉන්න නිසා කියන්නේ. හැබයි ඉතින් මාර කට්ටක් කෑවා මේක Activate කරගන්න. කොහොම හරි වැඩේ කරගත්තා කියන්නකෝ. ඔහොම යනකොට තමා මේක සෙට් වුනේ පට්ට ඈ... 100% ක්ම බඩු වැඩ. වගකීමෙන් කියන්නේ. Update කරන්නත් පුලුවන් කිසිම අවුලක් නෑ. මුකුත් කරන්න නෑ Activation Button එක Click කලා ඊට පස්සේ Activation Windows Button එක Click කලා එච්චරයි. ඔන්න පහළින් දානවා Image බලලා කරගන්න. එහෙනම් ඔන්න මම කැපුනා ඔබට සුභ දවසක්! ආ... මේ මේකෙන් Microsoft Office-2013 එකත් Activate කරගන්න පුලුවන්. මොනවා හරි ලියලා ගියොත් නේද හොද?







1 comments:

  1. නියමයි.මමත් හොය හොය හිටියෙ.
    8.1 enterpricess ද නැත්නම් priffessional ද
    os එක ගැනත් කියපන් ටිකක්

    ReplyDelete

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
it Spider © 2013. All Rights Reserved. Powered by Blogger
Top